Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයන් 401ක් අත්අඩංගුවට  

Add comments

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයන් 401 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් පස් දෙනෙක් පොලිස් භාරයට ගෙන තිබෙන්නේ ගල්කිස්ස පොලිස් වසමේදී.

ගංජා කිලෝ ග‍්‍රෑමයකට වැඩි ප‍්‍රමාණයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

The post බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයන් 401ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG