මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බත්තරමුල්ලේ බන්ටි නමැත්තාගේ සමීපතමයින් හතර දෙනෙකු අකුරේගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.
කේරල ගංජා, හෙරොයින් මත්ද්‍රව්‍ය ද ඔවුන් ළග තිබී සොයාගෙන තිබෙනවා.
The post බත්තරමුල්ලේ ”බන්ටි” ගේ ගෝලයින් 4ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment