කොංගෝ රාජ්‍යයේ රන් පතලක් කඩා වැටීමෙන් 50 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.
කොංගෝ රාජ්‍යයේ ඩෙට් රොයිට් හි පිහිටා ඇති රන් පතලේ හැටකට අධික සංඛ්‍යාවක් සේවයේ නිරත වී සිට ඇති බවයි වාර්තා වන්නේ. අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වය අනතුරට හේතු වී තිබෙනවා.
අතුරුදන් වූ පිරිස් සොයා සහන කටයුතු ක්‍රියාත්මකයි.
The post කොංගෝ රාජ්‍යයේ රන් පතලක් කඩා වැටීමෙන් 50 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment