ඇමරිකාවේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් අතුරුදන්වූ පිරිස් සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මක බව ඔරිගන් ආණ්ඩුකාර කේට් බ‍්‍රවුන් ප‍්‍රකාශ කළා.
දස දහස් ගණනක් අවතැන් කඳවුරුවල රඳවා සිටිනවා. ප‍්‍රාන්ත 12 කට ලැව්ගිනි හේතුවෙන් බලපෑම් එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා හදිසි ආධාර ඔරිගන් ආණ්ඩුකාරවරයා අනුමත කර තිබෙනවා. අතුරුදන් පිරිස් සෙවීම සඳහා විශේෂ කණ්ඩායම් ගණනාවක් යොදවා ඇති බවයි ඔහු පෙන්වාදෙන්නේ.
The post ලැව්ගිනි හේතුවෙන් අතුරුදන්වූ පිරිස් සොයා ඇමරිකාවේ විශේෂ මෙහෙයුමක් appeared first on ITN News.
Post a Comment