Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කසළ තේ කිලෝග‍්‍රෑම් අසූ දහසක් ගම්පොළ තේ කර්මාන්ත ශාලාවකින් සොයා ගනී  

Add comments

කසළ තේ කිලෝග‍්‍රෑම් අසූ දහසක් සොයා ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වුණා. ඒ ගම්පොළ නීලකන්ද ප‍්‍රදේශයේ තේ කර්මාන්තශාලාවක් වැටලීමෙන්.

වියළන ලද තේ කිලෝග‍්‍රෑම් 400 ක්, ශ්‍රේණිගත නොකළ තේ කිලෝග‍්‍රෑම් 1165 ක් ද සොයාගත් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

කසළ තේ සඳහා මිශ‍්‍රකරන රසායනික ද්‍රව්‍ය ද කර්මාන්තශාලාවේ තිබී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තේ ගම්පොළ සහකාර තේ කොමසාරිස්වරයා වෙත පරීක්ෂණ සඳහා භාරදුන් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

The post කසළ තේ කිලෝග‍්‍රෑම් අසූ දහසක් ගම්පොළ තේ කර්මාන්ත ශාලාවකින් සොයා ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG