පසුගිය මාස හය ඇතුලත විදුලිය සම්බන්ධ මරණ 53 ක් වාර්තා වූ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.
අනවසරයෙන් වංචනික ලෙස විදුලිය ලබාගැනීමයි ප‍්‍රධාන හේතුව.
ඉන් විදුලි අනතුරු සිදුවීමේ වැඩි අවදානමක් පවතින බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ඉංජිනේරු නිලන්ත සපුමාන්නගේ මහතා ප‍්‍රකාශ කළේ.
The post පසුගිය මාස හය ඇතුලත විදුලිය සම්බන්ධ මරණ 53ක් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment