මත්කුඩු හා මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සියලු දෙනා සහාය දැක්විය යුතු බව වැදි නායක ඌරි වරිගේ වන්නිල ඇත්තෝ පවසනවා.
එසේ නොවුනහොත් වැදි පරපුර ද මත් රකුසාගෙන් බේරා ගැනීමට බැරිවන බවයි කැලණිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ.
The post මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළට සියලු දෙනා සහාය දැක්විය යුතුයි appeared first on ITN News.
Post a Comment