කුරුණෑගල, තල්විට, පොරපොල ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල තිබූ ජීව අත්බෝම්බ අටක් පොලීසිය සොයා ගත්තා. ප්‍රදේශවාසියෙකු මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත්කර තිබුණා. අනතුරුව විශේෂ කාර්ය බලකාය මේවා නිශ්ක්‍රීය කිරීමටයි කටයුතු කළේ.
The post දුම්රිය මාර්ගයක් අසල තිබී ජීව අත්බෝම්බ 8 ක් සොයා ගැනේ appeared first on ITN News.
Post a Comment