හෙරොයින් ග්‍රෑම් 230 යි මිලිග්‍රෑම් 450 ක් ත‍්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කිරිබත්ගොඩ, හුනුපිටිය ඉන්ධන පිරවුම්හල අසලදී අත්අඩංගුවට ගැණුනා. සපුගස්කන්ද පොලීසිය හෙරොයින් සමග මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුවයි මෙම පුද්ගලයා ගැන තොරතුරු හෙළිකර ගැණුනේ.
The post ත‍්‍රී රෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලීසියට හසු වෙයි appeared first on ITN News.
Post a Comment