කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර පාලනය සඳහා විධිමත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
The post කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර පාලනයට විධිමත් ව්‍යාපෘතියක් appeared first on ITN News.
Post a Comment