Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපරාධ සඳහා යොදාගත් යතුරුපැදියක්, කඩු කිණිසි, වායු රයිෆලයක් සොයා ගැනේ  

Add comments

අමිල නොහොත් ගෙම්බා නමැත්තාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරුවලට අනුව විවිධ අපරාධවලට සම්බන්ධ තවත් සැකකරුවන් තුන්දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා. අපරාධ සඳහා යොදාගත් යතුරුපැදියක්,කඩු කිණිසි, වායු රයිෆලයක් සහ හෙරොයින් ග්‍රෑම් තුනක් ද සොයාගෙන තිබෙනවා. සැකකරුවන් පයාගල,කළගෙඩිහේන සහ වේයන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

The post අපරාධ සඳහා යොදාගත් යතුරුපැදියක්, කඩු කිණිසි, වායු රයිෆලයක් සොයා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG