පරිසර විනාශයන් සිදුකරන පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
පරිසර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.
The post පරිසර විනාශයන් සිදුකරන පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් appeared first on ITN News.
Post a Comment