හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලා තිදෙනාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසම හමුවේ අද (23) පස්වරු දෙකට පෙනී සිටින ලෙස නොතීසි නිකුත්කර තිබෙනවා.
ඒ පාස්කු ප්‍රහාරය පිළිබද මතභේදයට තුඩුදුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම පිළිබද කරුණු දැක්වීම සදහායි.
The post හිටපු ජනපතිගේ පෞද්ගලික ලේකම්ට සහ කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලාට නොතීසි appeared first on ITN News.
Post a Comment