Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගමට දැනුම දෙන්න ITN නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය සමඟ අත්වැල් බැඳගනී  

Add comments

නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමඟ අත්වැල් බැඳගනිමින් ඉදිරිපත් කරනු ලබන ගමට දැනුම දේශන මාලාව අද ආරම්භ වුණා. පෞරුෂ වර්ධනය සහ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙනුයි මෙම දේශන මාලාව පැවැත්වෙන්නේ.

දේශන මාලාවේ පළමු වැඩසටහන අද පැවැත්වුණේ පොල්පිතිගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදීයි. දහසකට අධික පිරිසක් එම වැඩසටහනට එක්ව සිටිනවා. නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනයේ සභාපති ප්‍රවීණ දේශක චූලන් රත්නායක මහතායි දේශනය මෙහෙයවන්නේ. මෙම සියලු දේශන නොමිලේ පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

 

The post ගමට දැනුම දෙන්න ITN නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය සමඟ අත්වැල් බැඳගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG