Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අම්පාර දිස්ත්‍රික්කයටම මත්කුඩු බෙදු දෙදෙනෙක් අත්අඩංගුවට  

Add comments

අක්කරෙයි පත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඉන් එක් අයෙකු හෙරොයින් ග්‍රෑම් දෙකක් සමඟ අක්කරෙයි පත්තුව පරණ සිනමා ශාලා මාර්ගයේදී පළමුව අත්අඩංගුවට ගැනුණා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනෙක් පුද්ගලයා අක්කරෙයිපත්තුව නගරයේ දී අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් ග්‍රෑම් 120 ක්ද සමඟයි. රුපියල් පනස්හතර දහසක් සහ ඩිජිටල් කුඩා තරාදියක් ද සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික්කය තුළ මත්කුඩු ජාවාරම් මෙහෙයවා ඇත්තේ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා බවයි මූලික පරික්ෂණවලදී හෙළිව තිබෙන්නේ.

 

 

 

The post අම්පාර දිස්ත්‍රික්කයටම මත්කුඩු බෙදු දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG