Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විෂ සහිත සුවඳ විලවුන් හා ආලේපන තොගයක් පිටකොටුවෙන් අල්ලයි  

Add comments

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සුවඳ විලවුන් හා ආලේපන තොගයක් පිටකොටුව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ මෙම සුවඳ විලවුන් මිනිස් සිරුරට විෂ සහිත බවයි.

රුපියල් කෝටියක ආසන්න වටිනාකමකින් යුත්තව මේවා මෙරටදී අලෙවී කිරීමටයි සැලසුම් කර තිබී ඇත්තේ.

පාරිභෝගිකයෙක් ගෙන් ලැබුණු තොරතුරකට අනූව පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ පිටකොටුව පොලීසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.

රසදිය හා අනෙකුත් සංඝටක තොරතුරු නොමැති මෙම නීති විරෝධී සුවඳ විලවුන් තොගය සහ ආලේපන විවිධ රෝගාබාධ ඇති කිරීමට හේතු වන බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

The post විෂ සහිත සුවඳ විලවුන් හා ආලේපන තොගයක් පිටකොටුවෙන් අල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG