මත්ද්‍රව්‍ය වැටලීම් නිසා මත්කුඩු හිගය හේතුවෙන් මත් ලෝලීන්ට වේදනා නාශක පෙති අලෙවි කළ දෙදෙනෙකු දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. ඒ කාන්තාවක සහ තරුණයෙකුයි.
වර්ග හයකින් යුත් පෙති 823ක් ඔවුන් ළග තිබී සොයා ගැනුණා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ලොතරැයි අලෙවිකරන කුටි හරහා මෙම පෙති වර්ග බෙදාහැර ඇති බවයි හෙළිවුණේ.
The post මත් ලෝලීන්ට වේදනා නාශක පෙති අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment