පකිස්ථානයේ සමස්ථ කෝවිඩ් ආසාධිත සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා ගොස් තිබෙනවා.
ඊයේ (11) දිනය තුළ දී පකිස්ථානයෙන් කෝවිඩ් ආසාදිතයින් පන්සිය දහසය දෙනෙකු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ තුන්සිය හැත්තෑ එකක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වෛරසය ආසාධනය වීම හේතුවෙන් පුද්ගලයින් හය දහස් තුන්සිය හැත්තෑ දෙනෙකු මිය ගියා. එරට සමස්ත ආසාධිතයන්ගෙන් දෙලක්ෂ අසූ අට දහස් දෙසීය හැට දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
The post පකිස්ථානයේ සමස්ථ කෝවිඩ් ආසාධිත සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවයි appeared first on ITN News.
Post a Comment