ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවෙන් දැවිතෙල් මුහුදට කාන්දු වූ සිදුර සම්පූර්ණයෙන්ම වසා දැමීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම සමත්වුණා.
නෞකාවේ පසුපස ප්‍රදේශයේ ජල මට්ටමට මීටර් දහනවයයි දශම තුනක් පමණ පහළින් හා නැවට දකුණු පසින් ජල මට්ටමට මීටර් දහසයක් පමණ පහළින් පිහිටි නෞකාව තුළට මුහුදු ජලය ලබාගන්නා විවිරයන් දෙකකට සම්බන්ධ අභ්‍යන්තර නල පද්ධතියට හානි සිදුව ඇති බවයි එහිදී සොයා ගැණුනේ.
The post නිව් ඩයමන්ඩ් නෞකාවෙන් දැවිතෙල් මුහුදට කාන්දු වූ සිදුර වසා දමයි appeared first on ITN News.
Post a Comment