Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරේ පෞරාණික සිද්ධස්ථාන සංවර්ධනයට අවශ්‍ය ගඩොල් සිවිල් ආරක්ෂක අංශයෙන්  

Add comments

උතුරේ පෞරාණික සිද්ධස්ථාන සංවර්ධනයට අවශ්‍ය ගඩොල්  ලබාදීමේ වැඩපිළිවෙලක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.

උතුරේ පෞරාණික සිද්ධස්ථාන සංරක්ෂණ හා සංවර්ධන විශේෂ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකයි. පෞරණික ස්ථාන සංවර්ධනය කිරීමේදී අවශ්‍ය ග‌ෙඩාල් ලබාදීම අරමුණු කරගනිමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ගඩොල් නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

වවුනියාව නෙඩුන්කේණි සපුමල්ගස්කඩ පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් එය ආරම්භ කෙරුණේ සිවිල් ආරක්ෂක දෙපාරේතමේන්තුවේ වවුනියා බලකා මූලස්ථාන අණ දෙණ නිළධාරී කර්නල් රුවන් මිල්ලවාන මහතාගේ ප්‍රධානත්වයෙන්.

විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

 

 

 

The post උතුරේ පෞරාණික සිද්ධස්ථාන සංවර්ධනයට අවශ්‍ය ගඩොල් සිවිල් ආරක්ෂක අංශයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG