ඉදිරියේ දී රටේ අධ්‍යාපනය නව්‍යකරනයෙන් යුතුව පවත්වාගෙන යන බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට උපහාර දැක්වීම වෙනුවෙන් අලුත්ගම මහා විද්‍යාලයේ පැවති උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
අධ්‍යාපන වෙනස්කම්වලදී සියලු පාර්ශ්වයන්ගෙන් අදහස් ලබාගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
The post විෂය මාලාවල වෙනසක් ඉදිරියේ දී appeared first on ITN News.
Post a Comment