ඔරෙගන් ප්‍රදේශයේ ලැව් ගිනි පැතිරයාම උග්‍රවී තිබෙනවා.
ඔරෙගන් ප්‍රදේශයේ පුද්ගලයන් 12කට වැඩි කණ්ඩායමක් ලැව්ගිනි සමඟ අතුරුදන්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. මේ වන විට ලැව්ගිනිවලින් වනාන්තර අක්කර මිලියන ගණනක් විනාශ වී තිබෙනවා. පුද්ලයන් පදිංචිවී සිටි නිවාස ද දහස් ගණනක් ගින්නට හසුවී ඇති බවයි ඇමෙරිකා බලධාරීන් සඳහන් කරන්නේ. මේ වන විට ලැව්ගිනි වලට හසුවීමෙන් පුද්ලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
The post ඔරෙගන් ප්‍රදේශයේ ලැව් ගිනි සීඝ්‍රයෙන් පැතිර යයි appeared first on ITN News.
Post a Comment