Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ග්‍රීසියේ ලෙස්බොස් සරණාගත කදවුරේ රැදවියන් විරෝධතාවක  

Add comments

අසරණ භාවයට පත්වූ ග්‍රීසියේ ලෙස්බොස් සරණාගත කදවුරේ රැදවියන් විරෝධතා ආරම්භ කර තිබෙනවා.

ලෙස් බොස් දූපතේ මොරියා සරණාගත කදවුරේ හටගත් ගින්න හේතුවෙන් එහි රැදවියන් 13000 ක් පමණ තවත් අසරණ භාවයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

එම රැදවියන් තාවකාලික රැදවුම් මධ්‍යස්ථානයකට රැගෙන යාමට සූදානම් වීමත් සමග මෙම විරෝධතා ආරම්භ කර තිබෙනවා. මොරියා කදවුරේ රදවා තැබීමට හැකියාව ඇත්තේ දොළොස් දහසක පමණ පිරිසක් වුව ද මේ වන විටත් ඊට වඩා හතර ගුණයක පිරිසක් සරණාගත කදවුරේ සිටින බවයි වාර්තා වුණේ.

 

The post ග්‍රීසියේ ලෙස්බොස් සරණාගත කදවුරේ රැදවියන් විරෝධතාවක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG