දේශපාලන පළි ගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මෙන්ම හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පැමිණ සිටිනවා.
රනිල් වික්රමසිංහ මහතා මෙන්ම මංගල සමරවීර, මලික් සමරවික‍්‍රම, පාඨලී චම්පික රණවක යන හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, එම්.එ. සුමන්දිරන් යන මහත්වරුන් ද කොමිසම හමුවේ පෙනී සිටියා.
දිවිනැගුම හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් කිත්සිරි රණවක මහතා කළ පැමිණිල්ලකට අදාළව සාක්‍ෂි ලබාදීම සඳහායි ඔවුන් පැමිණ තිබෙන්නේ. මෙම පිරිස එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වනවා.
The post රනිල්, මංගල, මලික්, පාඨලී, අනුර කුමාර, සුමන්තිරන් දේශපාලන පළිගැනීම් කොමිසම හමුවට appeared first on ITN News.
Post a Comment