තායිලන්ත රජයට එරෙහි උද්ඝෝෂණ යළි උත්සන්නවී තිබෙනවා.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන මෙන් බලකරමින් දහස් ගණන් පිරිස් බැංකොක් නුවරට එක්රැස්ව විරෝධතා පවත්වන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.
තායිලන්ත රාජාණ්ඩු නීතිය ද සංශෝධනය කළ යුතු බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. රාජාණ්ඩුවට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීම බරපතල දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණ ද දහස් ගණන් පිරිස් එක්රැස්ව අඛණ්ඩ විරෝධතාවල නිරත වනවා.
The post තායිලන්ත රජයට එරෙහි උද්ඝෝෂණ යළි උත්සන්න වෙයි appeared first on ITN News.
Post a Comment