Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප‍්‍රතිකාර ලැබූ රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි සුවය ලබා පැමිණෙයි  

Add comments

විෂ ශරීරගත වීම හේතුවෙන් කෝමා තත්ත්වයට පත්ව ජර්මනියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි සුවය ලබා යළි පැමිණ තිබෙනවා.

තමා සුවවීමෙන් අනතුරුව රෝහලේ සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ඔහු ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ පළ කර තිබුණා. කෙසේ වෙතත් නවාල්නිගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ විපක්ෂ නායකවරයා යළි මව්රටට පැමිණීමේ සූදානමින් පසුවන බවයි. පසුගිය 20 වනදා ගුවන් යානයකින් ගමන් කරමින් සිටියදී හදිසියේ රෝගාතුර වූ ඔහු කෝමා තත්ත්වයට පත් වූ අතර පසුව හෙළි වූයේ ඔහුට විෂ ශරීරගත කොට ඇති බවයි. ඇලෙක්සි නවාල්නි රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්ගේ ප්‍රබල ප්‍රතිවිරුද්ධ මතධාරියෙකු ලෙසයි විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

 

The post ප‍්‍රතිකාර ලැබූ රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි සුවය ලබා පැමිණෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG