අද (19) උදෑසන අබුඩාබි සහ දෝහා කටාර් සිට පුද්ගලයින් 76 දෙනෙකු දිවයිනට පැමිණියා.
අද පස්වරුවේ (19) සෞදි අරාබියේ සිට පුද්ගලයින් 13 දෙනෙක් සහ දෝහාකටාර් සිට පුද්ගලයින් දෙදෙනෙකු පැමිණීමට නියමිතයි.
ඔවුන් පී සි ආර් පරික්ෂණ සිදු කිරිමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරන බව යුධ හමුදාව පවසනවා.
The post තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට appeared first on ITN News.
Post a Comment