හෙටින් ආරම්භ වන සතියේ ද මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන අතර දඩ මුදල් අය නොකළත් නීති උල්ලංඝනය කරන්නන් උපදේශාත්මක පංති සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව පොලීසිය පවසනවා.
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මේ පිළිබඳව කරුණු හෙළි කළා.
The post මංතීරු නීතිය හෙට සිටම – වර්ජනයක් නැහැ – බස් ගැමුණු දෙගිඩියාවක appeared first on ITN News.
Post a Comment