Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කරන්දෙණියේ වැටලීමකදී හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

කරන්දෙණිය ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින්වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් දහයයි මිලිග්‍රෑම් එකසිය පනහක් සමග අත්අඩංගුවට ගැනුණා.

වැටලීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් සහභාගී වුණා. කරන්දෙණිය මුත්තෙට්ටුව ප්‍රදේශයේ හෙරොයින් අලෙවි කිරීමට යමින් සිටියදීයි මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනුණේ. හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙරොයින් වලට ඇබ්බැහි වූ පුද්ගලයා අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශ මත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

The post කරන්දෙණියේ වැටලීමකදී හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG