Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටේ දැවැන්තම මාර්ග සංවර්ධනය සිදුවන්නේ ඉදිරි වසර පහේදී – රාජ්‍ය ඇමති නිමල් ලන්සා  

Add comments

රටේ දැවැන්තම මාර්ග සංවර්ධනය සිදුවන්නේ ඉදිරි වසර පහේදී බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසනවා.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පෑලියගොඩ මග නැගුම යන්තෝපකරණ හා ඉදිකිරීම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ පිලිබද ප්‍රකාශ කළා.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක,  මගනැගුම ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කපුවත්ත යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

 

 

 

 

The post රටේ දැවැන්තම මාර්ග සංවර්ධනය සිදුවන්නේ ඉදිරි වසර පහේදී – රාජ්‍ය ඇමති නිමල් ලන්සා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG