Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය රජය සම්මත කරගත් ගොවි පනත්වලට එරෙහි විරෝධතා උත්සන්න වෙයි  

Add comments

ඉන්දීය රජය සම්මත කරගත් ගොවි පනත්වලට එරෙහි විරෝධතා උත්සන්න වෙයි.

කොංග්‍රස් පක්ෂය ඇතුළු ඉන්දියාවේ සියලු විපක්ෂ දේශපාලන පක්ෂද විරෝධතා රැල්ලට එක්ව ඇති බවයි වාර්තා වන්නේ. ගොවීන්ට සිය නිෂ්පාදන සදහා වැඩි මිලක් ලබාදීමේ අරමුණින් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළද විපක්ෂය සහ ගොවීන් පවසන්නේ එමගින් ඉන්දියාවේ දැනට ක්‍රියාත්මක මිල ආධාරක ක්‍රමය අහෝසි වන බවයි. එමෙන්ම පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් ඉන්දියාවේ ගොවි ආර්ථිකය කඩාවැටීමකට ලක්වන බවද ඔවුන් චෝදනා කරනවා. ට්‍රිලියන දෙකයි දශම නවයක් වූ ඉන්දීය ආර්ථිකයෙන් සියයට පහළොවකටම දායකත්වය ලබා දෙන්නේ කෘෂිකර්මාන්තයයි.

 

 

The post ඉන්දීය රජය සම්මත කරගත් ගොවි පනත්වලට එරෙහි විරෝධතා උත්සන්න වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG