Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තස්මේනියා ආශ්‍රිත මුහුදු කලාපයට තල්මසුන් ගසාගෙන එයි  

Add comments

ඕස්ට්‍රේලියාවේ තස්මේනියා ආශ්‍රිත මුහුදු කලාපයට තල්මසුන් විශාල සංඛ්‍යාවක් ගසාගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

තල්මසුන් දෙසිය හැත්තෑවක් පමණ තස්මේනියා වෙරළ කලාපයට ඇදී ආ බවයි වාර්තා වන්නේ. එම සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ මියගොස් තිබෙනවා. වෙරළට ඇදී ආ තල්මසුන් නැවතත් මුහුදට මුදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙලෙස 2009 වර්ෂයේදී තල්මසුන් දෙසීයකට අධික සංඛ්‍යාවක් වෙරළ තීරයට ඇදී ආ බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. මෙම තත්ත්වයට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

 

The post තස්මේනියා ආශ්‍රිත මුහුදු කලාපයට තල්මසුන් ගසාගෙන එයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG