ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ හරහා කොළඹ දක්වා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදීමෙන් වලකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම් දෙනවා. මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ.
The post මුහුදු සීමාවේ ධීවර කටයුතු වලින් වලකින්නැයි කාලගුණයෙන් අවවාද appeared first on ITN News.
Post a Comment