ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස හිටපු දෙවිනුවර බස්නායක නිළමේ දිෂාන් ගුණසේකර මහතා පත් වෙයි.
අද (22) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේ දී ඔහු නිතරඟයෙන් නව බස්නායක නිළමේවරයා ලෙස තේරී පත්වූ බව මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළා.
ඒ අනුව රුහුණු මහා කතරගම දේවාලයේ 12 වන බස්නායක නිළමේවරයා වන්නේ ඔහුයි.
The post රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ලෙස දිෂාන් ගුණසේකර පත්වෙයි appeared first on ITN News.
Post a Comment