Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ හිටපු ජනාධිපති – රංජිත් මද්දුමබණ්ඩාර  

Add comments

පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමේදී කුමන කරුණු හෙළි වුව ද ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

අම්බලන්ගොඩ බටපොළ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියාසිටියා.

 

The post පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ හිටපු ජනාධිපති – රංජිත් මද්දුමබණ්ඩාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG