Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් සමඟ හමුදා සෙබලෙක් සහ කම්කරු දෙපාර්තමේන්තුවේ රියදුරෙක් අත්අඩංගුවට  

Add comments

අද අලුයම 05 න් අවසන් වූ පැය 24 කට ආසන්න කාලයකදී බස්නාහිර පළාත   තුළ ක්‍රියාත්මක වූ විශේෂ වැටලීම්වලදී හෙරොයින් සම්බන්ධ වැරදි හේතුවෙන් පුද්ගලයන් 180 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ගංජා සම්බන්ධයෙන් පුද්ගලයන් 88 දෙනෙකු ද, නීති විරෝධී මත්පැන්  සම්බන්ධයෙන් පුද්ගලයන් 101 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

හෙරොයින් සමග යුද හමුදා සෙබලෙකු සහ කම්කරු දෙපාර්තමේන්තුවේ රියදුරෙකු ද කොළඹ දකුණ දූෂණ මර්දන ඒකකය අත්අඩංගුවට ගත්තා.

The post හෙරොයින් සමඟ හමුදා සෙබලෙක් සහ කම්කරු දෙපාර්තමේන්තුවේ රියදුරෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG