Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එජාපයේ පරාජයට හේතුව රුවන් කියයි  

Add comments

එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ දුරස්වීම පසුගිය මහ මැතිවරණයේ දී පරාජයට හේතුව බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා.

කැලණිය විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.

 

The post එජාපයේ පරාජයට හේතුව රුවන් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG