Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිනක් තුලදී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වෙයි  

Add comments

කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයෙන් පසු දිනක් තුලදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූයේ ඊයේ දිනයේදී බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

ගත වූ පැය විසි හතරට රටවල් දෙසීය දහ තුනකින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ හත්දාස් නවසිය තිහක්. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දියාව, ඇමෙරිකාව හා බ්‍රසීලය යන රටවලිනුයි. ඊයේ දිනයට සිදුව ඇති මරණ සංඛ්‍යාව පන්දාස් පන්සියකට වැඩි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය තව දුරටත් පවසන්නේ.

The post දිනක් තුලදී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG