Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෙලරූස් රාජ්‍යයේ මින්ස්ක් අගනුවර උද්ඝෝෂණ තවදුරටත් වර්ධනය වෙයි  

Add comments

බෙලරූස් රාජ්‍යයේ මින්ස්ක් අගනුවර උද්ඝෝෂණ ව්‍යාපාර වර්ධනය වෙමින් තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ උද්ඝෝෂකයන් විශාල සංඛ්‍යාවක් මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි. මේ වන විට සිරගතකර සිටින විපක්‍ෂයේ ප්‍රධාන පෙළේ නායිකාවක නිදහස් කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂකයන් අගනුවර වීථිවල විරෝධතාවල නිරත වෙමින් සිටිනවා. පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ද පිළිගැනීමට නොහැකි බවයි උද්ඝෝෂකයන් සඳහන් කළේ. දීර්ඝ කාලයක් බෙලරූස් රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ ජනප්‍රියත්වය පසුගිය සමය තුළදී විශාල වශයෙන් පහත වැටුණා.

 

 

 

The post බෙලරූස් රාජ්‍යයේ මින්ස්ක් අගනුවර උද්ඝෝෂණ තවදුරටත් වර්ධනය වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG