Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට කොවිඩ් පාලන වැඩපිළිවෙලට රුපියල් ලක්ෂ 22ක උපකරණ පරිත්‍යාගයක්  

Add comments

මෙරට කොවිඩ් පාලන වැඩපිලිවෙලට රුපියල් ලක්ෂ 22 ක උපකරණ පරිත්‍යාග කෙරණා.

කුසගින්නෙන් පෙලෙන ජාත්‍යන්තරයට කොරියා ආධාර වැඩසටහනයි මෙම ආධාර ලබා දුන්නේ. මෙම සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ කට්ටල   අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාරදීම එම සංවිධානයේ සභාපති චොයි සුන් බොන් මහතා අතින් සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේදීයී.

එම සංවිධානයේ ලේකම් ලසිත නානායක්කාර මහතාද මෙම අවස්ථාවට එක්වුණා. ආරක්ෂිත ඇදුම් කට්ටල 1008 ක්,  ආරක්ෂිත අත්ආවරණ කට්ටල 2000 ක් සහ ආරක්ෂිත ඇස් ආවරණ 480 ක් ඒ අතර වනවා.

 

 

 

The post මෙරට කොවිඩ් පාලන වැඩපිළිවෙලට රුපියල් ලක්ෂ 22ක උපකරණ පරිත්‍යාගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG