Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලැව්ගිනි හේතුවෙන් ඇමෙරිකාවේ 31 දෙනෙකුට ජීවිත අහිමි වෙයි  

Add comments

ලැව්ගිනි හේතුවෙන් ඇමෙරිකාවේ පුද්ගලයින් 31 දෙනෙකුට තම ජීවිත අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

කැලිෆෝනියා ප්‍රාන්ත වැසියන් හැටදහසක් පමණ  තම වාසස්ථානවලින් ඉවත් කිරිමටයි  බලධාරින් පියවර ගෙන ඇත්තේ. අධික සුළං හේතුවෙන් ලැව්ගිනි සිග්‍රයෙන් පැතිර යන අතර මේ වන විට අක්කර මිලියන 4 ක් පමණ සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා. නිවාස දහස් ගණනක්ද සම්පූර්නයෙන් විනාශයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. නිවාස තුන්ලක්ෂ පනස් දහසකට පමණ විදුලිබලයද ඇණහිට ඇති බව කැලිෆෝනියා ගිනි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

 

 

 

 

 

 

The post ලැව්ගිනි හේතුවෙන් ඇමෙරිකාවේ 31 දෙනෙකුට ජීවිත අහිමි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG