වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ රාජකාරි කටයුතු කාර්යක්‍ෂමව ඉටු කිරීම සදහා නොමිලේ යතුරු පැදි ලබා දීමක් සිදුකෙරුණා.
ඒ වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
යතුරුපැදියක වටිනාකම රුපියල් ලක්‍ෂ 4 කට ආසන්න වනවා. කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්වල මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් වෙනුවෙන් මෙහිදී යතුරු පැදි ලබා දීම සිදුකෙරුණා.
The post වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ට නොමිලේ යතුරු පැදි appeared first on ITN News.
Post a Comment