Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රට සම්පූර්ණයෙන් වසා දැමීමේ අවශ්‍යතාවක් නැහැ – යුද හමුදාපති  

Add comments

රට තුළ පවතින කොරෝනා තත්ත්වය පාලනය කරමින් රටේ ආර්ථිකය නගා සිටුවීම රජයේ අරමුණයි.

ඒ හේතුවෙන් මෙම අවස්ථාවේ රට සම්පූර්ණයෙන් වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ ස්වාධීන රූපවාහිනී තීරණය වැඩසටහනට එක් වෙමින්.

 

 

 

The post රට සම්පූර්ණයෙන් වසා දැමීමේ අවශ්‍යතාවක් නැහැ – යුද හමුදාපති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG