Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත මැතිවරණය ආරම්භ වෙයි  

Add comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය මැද ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත මැතිවරණය ආරම්භ වුණා.

ඉන්දියාව පුරා කොරෝනා වයිරස ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු පවත්වනු ලබන ප්‍රධානතම මැතිවරණය ද මෙයයි. බිහාර් ප්‍රාන්තයේ මිලියන 70 ක ජනතාවක් ආසන 243 කට නියෝජිතයන් තෝරාපත් කර ගැනීම සදහා ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.

අද පැවැත්වෙන මැතිවරණය අදියර 03 ක් යටතේ ක්‍රියාත්මකයි. ඡන්ද ගණනය කිරීමේ කටයුතු ආරම්භ වන්නේ ලබන මස 10 වනදායි. ඉන්දියාවේ දිළිදුම ප්‍රාන්ත අතරින් එකක් වන බිහාර් ප්‍රාන්තයේ මැතිවරණය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියතාව උරගා බැලෙන අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය හේතුවෙන් ලොව රටවල් 60 ක පමණ මැතිවරණ කල් දැමුණා.

 

 

 

 

The post ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත මැතිවරණය ආරම්භ වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG