Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හැටන් නගරයේ පොදු ස්ථාන සහ පදික වේදකාව විෂබීජ හරණයට  

Add comments

හැටන් නගරයේ තවදුරටත් වසා දමා තිබෙනවා. ඒ ආසාදිතයන් 11 දෙනෙකු එම ප්‍රදේශයෙන් හදුනා ගැනීමත් සමගයි. නගරයේ පොදු ස්ථාන සහ පදික වේදකාව විෂබීජ හරණයට ලක්කිරීම අද (18) සිදු කෙරුණා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොලෙන් මාළු ලබාගෙන හැටන් මහජන පොළේ අලෙවි කළ ව්‍යාපාරිකයෙකුට වයිරසය ආසාදනය වීමත් සමඟයි එය එම ප්‍රදේශයට පැතිර ගියේ.

හැටන් ප්‍රදේශයේ ආසාදිතයන් 11 දෙනාගේ ආශ්‍රිතයන් 435 දෙනෙකුට පීසීආර් පරික්ෂණ ඉදිරියේදී ලැබීමට නියමිත බව සෞඛ්‍ය අංශ පවසනවා.

The post හැටන් නගරයේ පොදු ස්ථාන සහ පදික වේදකාව විෂබීජ හරණයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG