Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිජීරියාවේ ගිනි ගැනීමකින් 7000කට අධික පිරිසකට තම කදවුරු අහිමි වෙයි  

Add comments

නයිජීරියාවේ අවතැන් කදවුරක සිදු වූ ගිනි ගැනීමකින් පුද්ගලයින් 7000 කට අධික පිරිසකට උන් හිටි තැන් අහිමි වී තිබෙනවා.

නයිජීරියාවේ උතුරුදිග ප්‍රදේශයේ අවතැන් කදවුරකයි ගින්න හටගත්තේ.ඉන් 7200  කට පමණ සිය කදවුරු අහිමි වි තීබෙනවා. කදවුරු 1200 ක ආසන්න සංඛ්‍යාවක් මුළුමනින්ම විනාශ වී ඇති බවයි නයිජීරියා වාර්තා සදහන් කරන්නේ.

බොකෝ හරාම් ත්‍රස්ත කණ්ඩායම් හේතුවෙන් පීඩාවට පත් වූවන් මෙම කදවුරේ රදවා සිටිනවා. පසුගිය සතියේද මෙම  කදවුරු සංකීර්ණයේ ගින්නක් හටගත්තා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

The post නයිජීරියාවේ ගිනි ගැනීමකින් 7000කට අධික පිරිසකට තම කදවුරු අහිමි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG