ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වීම සදහා අවශ්‍ය අවම මූලික සුදුසුකම් ඇතුළත් ගැසට් නිවේදනයට පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිවුණා. ඒ අනුව උසස් පෙළ විභාගයේ අදාළ විෂය ධාරාවෙන් සම්මාන සාමාර්ථ 2 ක් හා සාමාන්‍ය සාමාර්ථයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ගැසට් නිවේදනයේ සදහන් වන්නේ. මේ සම්බන්ධයෙන් අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් හා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් අදහස් පළ කළා.
The post වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙක් වෙන්න මූලික සුදුසුකමේ ගැසට් පතට පාර්ලිමේන්තු අනුමැතිය appeared first on ITN News.
Post a Comment