Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්‍රම්ප් සහ බයිඩ්න් අතර තියුණු තරගයක්  

Add comments

ඇමෙරිකා ජනාධිපතිවරණ සටනේ තියුණු තරගයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා.

දැනට නිකුත්වී ඇති මූලික ප්‍රථිපල වලට අනුව ඩිමොක්‍රොටික් අපේක්ෂක ජෝ බයිඩ්න් ඡන්ද කොට්ඨාස 131ක් ජයග්‍රහණය කර තිබෙන අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්ද කොට්ඨාස 108ක බලය හිමි කරගෙන තිබෙනවා. ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා කොට්ඨාස ඡන්ද 538 කින් 270 ක් ජයග්‍රහණය කළ යුතුවනවා. කෙසේ වුවද කොට්ඨාස ඡන්ද වැඩි ප්‍රමාණයක් සහිත තීරණාත්මක ප්‍රාන්තවල ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් පවතිනවා. ඒ අනුව අවසන් ප්‍රථිපලය පිළිබඳ අදහස් දැක්වීම අපහසු බවයි විචාරකයන් පවසන්නේ.

 

The post ට්‍රම්ප් සහ බයිඩ්න් අතර තියුණු තරගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG