අධ්‍යාපන අමාත්‍යංශයේ ඉසුරුපාය පරිශ්‍රය හෙට සිට යළි විවෘත කෙරෙනවා.
කොරෝනා ආසාදිතයෙකු හමුවූ බවට ලැබුණු ප්‍රවෘත්තියත් සමඟ ඉසුරුපාය පරිශ්‍රය ඊයේ දිනයේ තාවකාලිකව වසා දැමුණා. විෂබීජහරණයෙන් පසු රාජකාරි කටයුතු සඳහා එම පරිශ්‍රය හෙට යළි විවෘත කෙරෙනවා. සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් හා සහාය ඇතිව විෂබීජහරණ කටයුතු සාර්ථකව අවසන් කෙරුණා. කෙසේ වුවද අඩු සේවක පිරිසක් ගෙන්වා ගනිමින් මෙහි රාජකාරි සිදු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
The post ඉසුරුපාය පරිශ්‍රය හෙට සිට යළි විවෘතයි appeared first on ITN News.
Post a Comment