Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා සඳහා අභ්‍යාසලාභීන් දහසක් බඳවා ගැනේ  

Add comments

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා සඳහා අභ්‍යාසලාභීන් දහසක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය තීරණය කර තිබෙනවා.

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්හි තනතුරු 12ක් සදහා මෙසේ පුහුණුලාභීන් බදවාගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.

මේ මස 30 වනදා දක්වා ඒ සදහා ඉඩ සලසා දී තිබෙනවා. අභ්‍යාසලාභීන් බදවා ගැනීම සදහා තොරතුරු දැන ගැනීමට අවශ්‍යවන්නේ නම් 0112 34 0007 යන දුරකතන අංකයට අමතන ලෙසට ද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.

 

 

The post පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා සඳහා අභ්‍යාසලාභීන් දහසක් බඳවා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG